Monday, July 6, 2009

Nadeeka Guruge



ආදරණීය ඔබට...


මේක තවත් එක්තරා ස0ගීතවත් බ්ලොග් අත්දැකීමක් වන බව මෙහි නම දුටු සැනෙකින් ඔබට ගම්‍ය වනු ඇත.


එහෙත්, මා උනන්දු වන්නේ නිතර ඇහෙන ඝෝෂාකාරි, මෙලෝ රහක් නැති ඉලව් තේරුමක් නැති ශබ්ද සහ වචන වලට සමු දී අපේ හිත් වලට , හැගීම් වලට දැනෙන යමක් ඔබ වෙත ළගා කරන්නටයි.


ලස්සනට පමණක් සීමා නොවූ අසීමිත ස0ගීතය රසවිදින්න...

ඔබට හැගෙන යමක් ඇත්නම් එය සටහනක් තබා අපිට කියන්න

එන්න මේ අසීමිත මානයට ...